ශ්‍රී ලංකවේ දේශගුණය ප්‍රධාන කොටස් තුනකි.මෝසම් දේශගුනයක් පවතින ශ්‍රී ලංකාවේ නිරිතදිග මෝසම මැයි සිට අගෝස්තු දක්වාද ඊසාන දිග මෝසම ඔක්තොම්බර් සිට ජනවාරි දක්වාද පවතී.පහතරට වියළි කලාපය ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශගුණික කලාපයි.එය ශ්‍රී ලංකවෙන් උතුරු භාගයද නැගෙනහිර හරහා දකුණුදිග දක්වාද පැතිර පවති.නිරිතදිග මෝසම් සමයේදි අධික වර්ෂාපතනයක් ලැබුනත් අනෙක් ප්‍රදේශ උණුසුම් හා වියලිව පවතී.මෙය ප්‍රධාන වශයෙන් ලංකවේ ද්විතියික වනාන්තර හා තෘණ භුමි ආවරනය කරයි.වාර්ෂික වර්ෂාපතනය 600-1900 mm අතර පවතී.එහෙත් ශ්‍රී ලංකාවේ ඉසානදිග ප්‍රදේශයේ පවතින්නේ මෙයට වඩා වෙනස් දේශගුනික තත්වයකි.එය වියලි හා අඩු ආර්ධතාවයකින් යුක්ත වේ.එහි වාර්ෂික වර්ෂාපතනය කලාතුරකින් 5000 mm ඉක්මවා යයි.ලංකාවේ මධයම කදුකරයද තෙත් කලාපයට අයත් වේ.එම ප්‍රදේශයෙහි උස අනුව වෙනස් වන සෞම්ය දේශගුනයක් පවතී.
පහත් භුමියෙහි නිතර වෙනස් වන සුලු උෂණත්ව පරාසයක් පවතින අතර එය 24"C - 32"C අතර පවතී.මධයම කදුකරයෙහි පවතින උස අනුව 10-20 "C අතර අඩු උෂණත්වයක් වාර්තා වේ.ඉහල උච්චත්වයක් පවතින නුවර එලිය,හොර්ටන් තැන්න,පිදුරුතලාගල කන්ද ආශිතව 0 උෂණත්වයද ඇතැම් විට වාර්තා වෙයි.පහත රට මධය්නය උෂණත්වය 27"C ද මධය් රට මධය්නය උෂණත්වය 24"C ද කදුරට මධය්නය උෂණත්වය 15"C පමණද වේ.තවද ඉතා කුඩා දේශගුනික කලාප පවති.වෙලළබඩ මෙම වෙනස 1.8"C ද උස් බිමෙහි 2.7"C ද කදුකරයේ 2.4"C ද වේ.
No comments:
Post a Comment