ශ්‍රී ලංකවේ ප්‍රධාන ජාතිය වන සිංහලයින් දකුණු,උතුරු මැද,මධම, බටහිර වැනි ප්‍රදේශ වලට වෘයාප්ත වී ඇත.ශ්‍රී ලංකාවේ සංස්කෘතිය ඉතා ආකර්ෂණියයි.මෙහි ක්‍රි. පු. පෙර යක්ෂ සහ නාග ග්‍රොත්‍ර වාසය කර ඇත.දෙවන ශතවර්ෂය ආරම්භයෙදි බුදුදහමෙන් ලද ආභාෂයත් පෘතුග්‍රීසි,ලන්දීසි සහ ඉංග්‍රීසි ආක්‍රමණයත් නිසා ඇති වු ශ්‍රී ලංකවේ සංස්කෘතිය ජාතික උරුමයක් බවට පත් විය.නිතර සිනහ මුසු මුහුනින් පසුවන පිරිසක් ලෙස ලොකයේ ප්‍රසිද්ධ ශ්‍රී ලංකිකයන් තම අද්විතිය සංස්කෘතියෙන් කලාත්මක ,සෞන්ද්යර්යත්මක ,විනොදත්මක හා හදවතට වදින දෙයින් වින්දනයට පත් වේ.බුදුදහම සමඟ පවතින අන්තර් සම්භන්ධතවය සහ ශ්‍රී ලංකිකයන්ගේ චිත්‍ර,නැටුම් සහ සංගීතය ජන ජීවිතය සමඟ එකට බැදි පවතී.
ප්‍රජාත්‍රන්ත්‍රවාදය, නවීන අධාපනය, නීතිය සහ වාපාර අධයපනය යුරෝපියයන්ගෙන් ශ්‍රී ලංකවට සංක්‍රමණය විය.දැන් ශ්‍රී ලංකාව ඓතිහාසික සහ නවීන සංස්කෘතිය පිලිඹ්බූ කරන කැටපතක් බදුය.එය නගරයේ සිට ඈත ගම් දනව් දක්වා පැතිර පවතී.
ශ්‍රී ලංකික සංස්කෘතිය පිලිඹඳ අවබොධයක් ලබා ගෙනීමට මෙහි උත්සව වලට සහභාගි වීම ප්‍රමානවත් වේ.එමඟින් ශ්‍රී ලංකාවේ ජන ජීවිතය සහ චාරිත්‍ර වාරිත්‍ර පිලිඹඳ මනා අවබොධයක් ලබා ගත හැක.
ශ්‍රී ලංකාවේ උත්සව දින දර්ශනය :-
අතීතයේදී මෙය නිලවශයෙන් පහත හෙලංකා, ලංකා, සිංහලේ, සීලාන්, සිලෝන් යන නම්වලින් හඳුන්වා ඇත. සිව් හෙළය, හෙළය, තැප්‍රෝබේන්, තම්බපන්නි, සීලදීප, සෙරන්දිබ්, රත්නදීපඉන්දියන් සාගරයෙහි මුතු ඇටය ආදී අන්වර්ථ නාම සහ විරුදාවලි වලින්ද ශ්‍රී ලංකා හඳුනාගනු ලැබීය. දෑත් එක්කොට ආයුබෝවන්/ආයිබෝං කීම ශ්‍රී ලාංකික සිංහලයන් අන් අය පිළි ගැනීමට භාවිතා කරන සාම්ප්‍රදායික ක්‍රමයයි.
No comments:
Post a Comment