ශ්රී ලන්කාව ඇත අතීතෙය් සිටම පාරමිපරික ඇදුමි වලට හිමිකමි කියන්නා වු රටකි.උඩරට සහ පහත රට ලෙස ඇදුමී විලාසිතාවන් ප්රදාන වශෙයන් කාණ්ඩ වලට එබෙද්.කාන්තාවන් සාරිය අදින අතර පිරිමින් සරම සහ කමිසය අදී.උඩරට කාන්තාවන් ඔසරිය අදින අතර පහතරට කාන්තාවන් පහතරට ආකාරයට සරිය අදිනු ලැබෙ.සි/න්හල ගැහැණු ළමුන් ළමා සාරිය අදිනු ලැබෙ.එය ර්ද්දකින් සහ හැටිටයකින් සමන්විත වන අතර හැටිටෑයෙ උරහිස වටා රීන්දයක් පවතී.
දමිළ ගැහැණු ළමයින් "පාවඩි සත්තායි" යන ඇදුම භාවිතා කරනු ලැඑබ්.එය සායකින් සහ මාස්තර වලින් යුත් හැටිටයකින් සමන්විත එව්.දමිළ කාන්තාවන් සාරිය අදී.දමිළ පිරිමිනි "පටිට වටිටි"යන ඇදුම අදිනු ලනන අතර එය කමිසයකින් සහ ඉන වටා ඔතනු ලැබු දිග රද්දකින් සමන් විත එවෙ.
සාරිය ඉතාමත් අලන්කාර අදුමක් වන අතර කාන්තාවන් මෙය උත්සව අවස්ථා වලදිත් රාජකාරි කටයුතු වලදිත් බහුලව භාවිතා කරනු ලබයි.සාමානය අවස්ථා වලදි,ගදර කටයුතු වලදි ගවුමි ආදී පහසු ඇදුමි භාවිතා කරනු ලබයි.පිරිමින් වර්තමානයෙ රාජකාරි කටයුතු සදහා කලිසම සහ කමිසය අදිනු ලබයි.
වැඩි එද්නා සාප්පු සවාරීය් යැමිදි සරල පහසු අදුමි භාවිතා කරන අතර කාන්තාවන් සායවල්,කලිසමි ද පිරිමින් කලිසම සහ කෙට කමිස අදී.
ශ්රී ලාන්කීය කාන්තාවන් සහ පිරිමින් විලාසිතාවන් කිරීම සදහා වැඩි කැමැත්තක් දක්වයි.එම නිසා විවිධ මාදිලීය් ඇදුමි විලාසිතාවනි ලන්කාව තුල දක්නට ලෙබ්.අතීතෑය් රද්ද සහ හැටිටයත්,පිරිමින් සරම භවිතෑය් සිට විවිධ ආකරෑය් ඇදුමි රටාවන් පැවතී තිබුනද, ලන්කාවෙ සන්ස්කාතියට බලපැමක් සිදුවි නැති අතර අද දක්වා පරමිපරික ඇදුමි භාවිතා කරනු ලබයි.
No comments:
Post a Comment